NEWSWORLD

හයිටියේ භූ කම්පනයෙන් 300 කට අධික පිරිසක් මරුට (VIDEO)

හයිටි රාජ්‍යයේ ඊයේ සිදු වූ මැග්නිටියුඩ් 7.2 ක භූ චලනයෙන් පුද්ගලයින් 304 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊට අමතරව තවත් 1,800 කට අධික පිරිසකට තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.