
හයිටි රාජ්‍යයේ ඊයේ සිදු වූ මැග්නිටියුඩ් 7.2 ක භූ චලනයෙන් පුද්ගලයින් 304 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊට අමතරව තවත් 1,800 කට අධික පිරිසකට තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහි ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
Hôtel Le Manguier in Okay, #Haiti is "completely flattened" and it's owner, former Senator Gabriel Fortune, was reportedly in the building when the 7.2 earthquake struck the city earlier today. pic.twitter.com/tFhzGZgWio
— HaitiInfoProj (@HaitiInfoProj) August 14, 2021