NEWS

ඉන්දියාවෙන් සතිපතා ඔක්සිජන් ටොන් 100 ක් ගෙන්වයි

ඉන්දියාවෙන් සතිපතා ඔක්සිජන් ටොන් සියයක් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.මීට අමතරව ඉදිරියේදී සිංගප්පූරුවෙනුත් ඔක්සිජන් ඇණවුම් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.