NEWS

පොදු ස්ථානවල ගැවසෙනවානම් එන්නත් දෙකම ලබාගත් බවට කාර්ඩ්පත ළඟ තබාගත යුතු බවට නීතියක්

ලබන මස 15 වෙනිදා සිට පොදු ස්ථානවල ගැවසෙනවානම් එන්නත් දෙකම ලබාගත් බවට කාර්ඩ්පත ළඟ තිබිය යුතු බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක් යනතුරු පලාත් අතර සංචරණය තහනම් හර ඇති අතර පොදු ප්‍රවාහනයන්ද පලාත් අතර තහනම් කර තිබෙනවා.