අවුරුද්දයි… නිල නිවාස හතරයි – ගෝඨා අලුත් එකක් ඉල්ලයි

පසුගිය වසරේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් වෙනුවෙන් වෙනත් නිල නිවසක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, තමන් දැනට පදිංචි කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි නිල නිව⁣ස අවට පවතින දැඩි ඝෝෂාකාරී බව තමන්ට හිරිහැරයක් බව පවසමින්.

ඒ වෙනුවට ඔහු ස්ටැනමෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවසක් ඉල්ලා ඇතැයි සඳහන්.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ විසින් වසරක් තුළ නිල නිවාස හතරකට වරින් වර මාරු වී ඇති බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button