NEWS

ගෑස් හිඟය අවසන් වන ලකුණු.. ලාෆ් සිලින්ඩරයක් රුපියල් 363 කින් ඉහළ දැමීමට අනුමැතිය

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රු 1856 ක් ලෙසටයි.