NEWS

වයෝවෘධ පුද්ගලයින් වෙනුවෙන් යුධ හමුදාව නිවසටම ගොස් එන්නත් කිරීම අරඹයි

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ වයෝවෘද්ධ සහ විශේෂ අවශ්යතා සහිත පුද්ගලයින්ගේ නිවසටම ගොස් එන්නත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා යුධ හමුදා වෛද්ය කණ්ඩායම් සමඟ ජංගම රථ 10 ක් යොදවා තිබෙන අතර 1906 හෝ 0112860002 යන අංක අමතා ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.