NEWS

පහලොස් හැවිරිදි දැරියව විකිණූ වෙබ් අඩවි 04 ක් තහනම් කෙරේ

ගල්කිස්සේ 15 හැවිරිදි දැරියක් ඔන්ලිනෙ ඔස්සේ අලෙවි කිරීමට දැන්වීම් දැමූ වෙබ් අඩවි 04 ක් පවත්වාගෙන යාම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත් අඩංගුවේ පසුවන අතර , මෙම දැරිය පුද්ගලයින් ගණනාවකට අලෙවි වී ඇති බවයි හෙළිව ඇත්තේ.