NEWS

ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසි කරයි

මෙතෙක් කලක් අතිරේක ආහාර පානයක් ලෙසට ධම්මික පැණියට දී තිබූ බලපත්‍රය අහෝසි කර තිබෙනවා.

ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් තහවුරු නොවීම නිසා මෙම තීන්දුව ගත් බවයි.