NEWS

PCR එකක් 6500 යි..රැපිඩ් ඇන්ටිජන් එකක් 2000 යි

PCR සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කොට තිබෙනවා.ඒ අනුව PCR පරීක්ෂණයක උපරිම මිල රුපියල් 6500 ක් වන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක උපරිම මිල වන්නේ රුපියල් 2000 ක මුදලක්.

මීට අදාල ගැසට්ටුව හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ.