පොලිසියේ 04 ක් එංගලන්තයේදී පනියි

ජාත්‍යන්තර සමුළුවක් සඳහා සහභාගී වීමට එංගලන්තය බලා ගිය පොලිස් නිළධාරීන් 04 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

එලෙස අතුරුදහන් වී ඇත්තේ පසුගිය මාසයේ පැවැති ජාත්‍යන්තර පොලිස් සංගමයේ 65 වන සමුළුව සඳහා සහභාගි වීමට එංගලන්තයට ගිය නිළධාරීන් පිරිසක්.

ඔවුන් සේවය හැරගියා සේ සලකන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button