NEWS

ඉදිරි සතියේදී කැබිනට් මාරුවක් ?

ඉදිරි සතිය වන විට අමාත්‍යාංශ කිහිපයක මාරුවීමක් සිදුවනු ඇති බවට සති අන්ත දේශය පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව අමාත්‍යාංශ හතරක පමණ මෙලෙස මාරුවීම් සිදුවන අතර ඒ අතරට අධ්‍යාපන,විදේශ හා සංචාරක අමාත්‍යාංශ අයත් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.