GOSSIP

“අවසාන පරිච්ඡේදය විශ්මිතයි.නිසි කලට එය ලියවේවි – මෛත්‍රීගෙන් අමුතු පොත් පෙරලිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් ගිණුමේ පලව තිබෙන සටහනක් පිළිබඳව බොහෝ දෙනා කතා කරන්නට පටන් ගෙන තිබෙනවා.

මීට පෙරද එතුමා විසින් වරින් වර එහි අදහස් ප්‍රකාශ කිරීම් සිදුකොට තිබූ අතර මීට ටික වෙලාවකට පෙර සටහන් වී ඇත්තේ පහත අදහසයි.