NEWS

සුනිල් පෙරේරා දැඩි සත්කාර ඒකකයේ !

ප්‍රසිද්ධ සංගීත ශිල්පී සුනිල් පෙරේරා මහතාටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබේ.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇත.