NEWS

“ගරු ජනපතිතුමනි..මාව බොරුවට කාමරේ හිරකරගෙන ඉන්නවා ” – රිෂාඩ්ගෙන් දුක් ගැනවිල්ලක්

තමන් සිර කරගෙන සිටින හේතුව නොදන්නා බවත් කිසිම විමර්ශනක් නොපවත්වන බවටත් රිෂාඩ් බදිඋදින් පවසනවා.

අද පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදී සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කලා.

පැය 24 පුරාවටම තමන් රඳවාගෙන සිටින බවටත් ,වැසිකිළියට යාමට පමණක් අවස්ථාව දෙන බවත් ඔහු එහිදී කියා සිටියා.