NEWS
ඇමති මහින්දානන්ද අලුත්ග්මගෙට කොරෝනා

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් බව සඳහන්.
කෙසේ වුවත් හෙට (04) දිනයේදී අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව සඳහන්.