රට ජාතිය බේරගන්න තවත් අවස්ථාවක්! – කුරුන්දි විහාරය වෙනුවෙන් මැදගොඩ හිමියෝ පෙරට

කුරුන්දි විහාරය සම්බන්ධ ප්‍රශ්නය මහා හානියක පෙරනිමිත්තක් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ඒ, ⁣උන්වහන්සේ ප්‍රමුඛ ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයේ සාමාජිකයන් පිරිසක් මල්වතු, අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට පැමිණි අවස්ථාවේ.

මේ අතර කුරුන්දි විහාරය සම්බන්ධ ප්‍රශ්නය මුල් කරගෙන පුරාවිද්‍යා කොමසාරිස් අනුර මනතුංග, ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක් වූ අතර, පසුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button