GOSSIP
උමාරියා අත් අඩංගුවට

ජනප්රිය ගායිකා උමාරියා සිංහවංශ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද පස්වරුවේදී සිදු වු රිය අනතුරක් සම්බන්ධවයි.
රාජගිරියේ ගුවන් පාලම ආසන්නයේදී ඇගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී ඇති බවටයි වාර්තා වන්නේ.