NEWS
හෙට සිට ඇස්ට්රාසෙනෙකා දෙවන මාත්රාව ලබා දෙන ස්ථාන

ඇස්ට්රාසෙනෙකා පළමු මාත්රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) දිනයේ සිට විහාරමහා දේවී උද්යානයේදීත්, අනිද්දා (02) දියත උයන සහ විහාරමහා දේවි උද්යානයේදීත් දෙවන මාත්රාව ලබා ගත හැකි බව යුද හමුදාපතිවරයා පවසනවා.
මේ අතර ඇස්ට්රා සෙනිකා එන්නත් මාත්රා ලක්ෂ 07ක් ජපානයේ සිට අද පස්වරුවේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා.