NEWS

රටේ හුදෙකලා කර තිබු සියලු ප්‍රදේශ නිදහස් කෙරේ

අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබෙනවා.

ඒ අද උදෑසන යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ.