පාරක යන්න බය හිතෙන මාරක රිය අනතුරු ගැන අලුත් ම අනාවරණය

මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා ගත වූ මාස හතර තුළ මාරක මාර්ග අනතුරු වලින් පුද්ගලයන් 709 ක් පමණ මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
එම අනතුරු වලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ යතුරු පැදි අනතුරු වලින් සහ ත්‍රිරෝද රථ අනතුරු වලින්.