NEWS
උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

ජනප්රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ කටුගස්තොට පොලිසිය විසින්.
ඊයේ රාත්රීයේදී ඇය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර අද දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .