“තාමත් මදි වගෙ කාලා – මහින්දගෙ අනුහස් බැහැලා” – පොහොට්ටුවට වෙච්චි දෙයක්

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකයෙකු නොමැති ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු කියා සිටියේ පොදුජන පෙරමුණ විටින් විට විවිධාකාර චරිත සිය නායකත්වය ලෙස පෙන්වීමට උත්සාහ කළත්, ඒ සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි.
මෙම අදහස් පළ කෙරුණේ පසුගියදා ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.