හිටපු අගමැති මිය යයි – ඉතාලිය ශෝකයෙන්

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ඉතාලියේ මිලාන් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.
මිය යන විට 86 වන වියේ පසු වූ හිටපු අගමැතිවරයා එරට තුළ කැපී පෙනෙන දේශපාලන, සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් රැසක් සිදු කිරීමට දායක වී තිබෙනවා.