NEWS
අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා සම්බන්ධයෙන් දැනුම් දීමක්

අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවාවන් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පළාත් අතර සංචරණ සිමා පැනවීම හේතුවෙන් දුම්රිය සහ බස් රථ සේවාවන් තහනම් කිරීමට පසුගියදා තීරණය කෙරුණා.