පොහොට්ටුවට කොකා පෙන්නන්න එන්න එපා – පොහොට්ටු – අලි හැප්පෙයි?

ඇතැම් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම දේශපාලන අතකොළු බවට පත් කර ගැනීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

එළඹෙන මැතිවරණයකදී ද ශ්‍රී ලංකා⁣ පොදුජන පෙරමුණ තීරණාත්මක සාධකයක් බවයි ජනතාව අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බේරුවල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button