කුකුළන්ට පාඩමක් – අලෙවිය පහළට

මේ වන විට වෙළඳපොලේ කුකුළු මස් කිලෝ 01ක මිල රු. 1400 ත් 1600 ත් අතර පවතිනවා.
මෙම මිල වැඩි වීම ව්‍යාපාර ක්ෂේත්‍රය තුළින්ම කෘත්‍රීමව ඇති කළ මිල වැඩි වීමක්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන පසුබිමක, කුකුළු මස් අලෙවිය විශාල වශයෙන් අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.