NEWS

තනතුරු නොමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු

ඇමති තනතුරු නොමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඔවුනට මෙලෙස අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ලබා දෙනු ඇත්තේ කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍යාංශ වලට අනුබද්ධිතව නොවන අතර ,රජය මඟින් සිදු කරන විශේෂ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස ඔවුන්ව පත් කිරීමටයි ජනපතිගේ අවධානය යොමුව ඇත්තේ.