මදුරුවන්ට දුම් ගසන මුවාවෙන් ඇවිත් සුද්දයක් දාලා

මදුරු මර්දන කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් කැස්බෑව ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු එහි සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
හොඳින් හැඳපැළඳගෙන ලිපිලේඛන ද අතැතිව පැමිණි බව කියන අදාළ කොල්ලකරුවන් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 13කට අධික වටිනාමකින් යුත් රන් භාණ්ඩ හා ජංගම දුරකථනයක් කොල්ලකා තිබෙන බවයි පැවසෙන්නේ.