ප්‍රමාද වූ රනිල්ට හිමි නමකගෙන් ටොක්කක් (Exclusive)

ඓතිහාසික මහියංගන මහා පුදබිම පූජා භූමියක් ලෙස නීතිගතකොට ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය පසුගිය මස 28 වනදා පැවැත්වුණා.
එහිදී, කුරුණෑගල ඇත්කඳ රජමහ විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් ජනාධිපතිවරයාගේ ප්‍රමාද වීම සම්බන්ධයෙන් තම නොසතුට පල කළේ මේ ආකාරයෙන්.