බෑ නොකියා එළුවන්ටත් රක්ෂණයක්

එළුවන් සඳහා රක්ෂණයක් හඳුන්වා දීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම රක්ෂණය යටතේ එළුවන් සොරකම් කිරීමකදී හෝ හදිසි මරණයකදී උපරිම වන්දියක් ලබා දීමට තම මණ්ඩලය කටයුතු යොදා ඇති බවයි.