ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button