NEWS

රත්තරන් බඩු උකස් තියන්න ජනතාව දැඩි පෝලිම්වල

මාසයක පමණ කාලයක් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව අද ජනතාව සිය අවශ්‍ය කටයුතු සඳහා නගර කරා පැමිණ සිටී.

අද දිනයේ රට පුරා පිහිටි උකස් ගන්නා මධ්‍යස්ථානවල ද වැඩි වශයෙන් ජනතාව එක්ව සිටින බව වාර්තාකරුවන් කියා සිටිති.

ජනතාවගේ ආදායම් මාර්ග බිද වැටී ආර්ථිකය අසී අඩියකට වැටී ඇති නිසා රත්‍රං භාණ්ඩ උගස් තැබීමට වැඩිවශයෙන් පෙලඹී ඇති බව ආරථික විශේෂඥයන්ගේ මතයයි.