NEWS

ඉන්ධන මිල ඉහළ දමන්න අවසර – අමාත්‍ය උදය ගම්මන්පිළ

ඉන්ධන මිල සංශෝධනය සඳහා ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය හිමිවි තිබෙනවා.

අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ මිල සංශෝධනය වන දිනය පසුව දැනුම් දෙන බවයි.