සැඟවී සිටි ඇත්තම විමල් හෙට එළියට

ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා (හෙට) සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය.

කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වන අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ යන මහත්වරුන් විසින් සිදු කරනු ඇත

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button