ජැක්සන්ගේ ඇත්තම තත්වය එළියට !

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පිනිය ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය අදහස් පල කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ අනතුරට සිදු වූ කාලයට වඩා මේ වන විට ජැක්සන් ඇන්තනී මහතාලේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් එමෙන්ම සුව වෙමින් පවතින බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button