NEWS

පෞද්ගලික රෝහල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් -19 සම්බන්ධයෙන් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන පෞද්ගලික රෝහල් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.