NEWS

රත්ගම ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

ගාල්ල, රත්ගම පොලිස් බලප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.