NEWS

බස්නාහිර සහ වයඹ සියලුම පාසල් වසා දමයි

පවතින කොරෝනා තත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර සා වයඹ පලාතේ සියලූම පාසල් සහ පෙර පාසල් ලබන 30 වෙනිදා (අප්‍රේල් ) වන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා .