චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..

චීන භාණ්ඩ මත අමෙරිකාව විසින් 145%ක් දක්වා වන බදු පැනවීමක් සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඒ පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125%ක තීරු බදු පැනවීම ඇතුළු සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%කි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ