දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක්..

රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ප්‍රසම්පාදනය අවසන් කළ ලිපිගොනු සිරවී තිබිම සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියාමන කමිටුවේ ලිපිගෙනු සිරවි තිබිම ඖෂධ හිඟයට හේතුවි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති ඖෂධ සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය .

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවේදි මේ පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ජා කර තිබේ .

දිවයිනපුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක් ඇති බව ද මෙහිදී හෙළි විය .

මෙ තත්ත්වය සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු තවත් උග්‍රවන බව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් මෙහිදී ප්‍රකාශ කර ඇත .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ