බදු අඩු කරන්නැයි රටවල් 50 කින් ට්‍රම්ප්ට දුරකථන ඇමතුම්

පනවා ඇති නව තිරුවදු ඉවත් කිරීමට නම් එම රටවල් විශාල මුදලක් ඇමරිකාවට ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.

ලොව පුරා මුල්‍ය වෙළඳපොළවල් ඉදිරි සතියේදී පහළ යනු ඇති බවද හෙතෙම කියා සිටියි.

මේ අතර ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් පනහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ධවල මන්දිරය හා සම්බන්ධ වීමට උත්සාහ දරමින් සිටින බව විදෙස් මාධ්‍යා පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ