පොකට් එකට තට්ටු කරමින් බත් පැකට් එකත් ගණන් උස්සයි

දිනෙන් දින ඉහල යමින් පවතින එලවළු මිල හමුවේ මෙම ප්‍රදේශයේ හෝටල්වල බත් පැකට්ටුවේ මිලද ඉහල යාමේ අවදානමක් හට ගෙන ඇත.

හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට දිනෙන් දින එලවළු මිල අධික ලෙස ඉහල යමින් බවතින බවත් මෙම තත්වයන් මත බත් පැකට්ටුවේ මිල ඉහල දැමිමට සිදු වන බවත්ය.

දිනෙන් දින ඉහල යමින් පවතින එලවළු මිල හමුවේ මේ වන විට ලබා දෙන මිලට බත් හා චැන්ජන ලබා දිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත අකමැත්තෙන් වුවද බත් හා වැංජන ආහාර වේලේ මිල ඉහල දැමිමට සිදුවන බවද වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button