WORLD
-
ඊශ්‍රායලය කොරෝනා මඩින ඉන්හේලරයක් සොයා ගනී
එන්නත් කරනවා වෙනුවට කොරෝනා වෛරස අසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් ඊශ්‍රායලය සොයා ගෙන තිබෙනවා.එම ඉන්හේලරය ආශ්වාස කිරීමෙන් කොරෝනා ආසාදිතයින් දින 5 ක් වැනි කෙටි කාලයක්...
-
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ලන්ටම ඇමරිකාවෙන් සම්බාධක
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාටම ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව එරට හමුදා නායකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා ව්‍යාපාර මෙලෙස සම්බාධක වලට ලක්ව...
-
හිමාලයේ “නන්දා දේවි”කඳු පන්තියේ ග්ලැසිරයක් ගඟක වේල්ලකට කඩා වැටෙයි..150 ක් අතුරුදන් (VIDEO )
ඉන්දියාවේ, උත්තරාකන්ද් ප්‍රාන්තයේ චාමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි නන්දා දේවී කඳු පන්තියට අයත් ග්ලැසිරයක් ගංගාවක වේල්ලක් ආසන්නයට කඩා වැටීමත් සමග ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 150කට...
-
මියන්මාරයේ හමුදා පාලනය ඇරඹේ
මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා ඇතුළු එරට රාජ්‍ය නායකයින්...
-
ලංකාවට ගේන්න හිටපු කොවිඩ් එන්නත හදන ඉන්දීය සමාගම ගිනිගනී
ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා සහ ලොව වැඩිම කොවිඩ් එන්නත් නිපදවන ආයතනය වන ඉන්දියාවේ සේරම්හි (Serum) ගොඩනැගිල්ලක ඊයේ (21 වැනිදා) ඇති වූ ගින්නකින් සේවකයන් 05 දෙනකු...
-
චීනයේ අයිස්ක්‍රීම් තුලිනුත් කොරොනා හමුවේ..අයිස්ක්‍රීම් පෙට්ටි 8000 ක වෛරසය පැතිරිලා
චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබි කොරෝනා වෛරසය හමුවී ඇති අතර ඒ හරහා මනුෂ්‍යයින්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විමර්ෂණ...
-
කඩා වැටුනු ඉන්දුනීසියානු ගුවන් යානයේ කොටස් මහ මුහුදෙන් හමුවේ
ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා...
-
ඉන්දුනීසියානු ගුවන් යානයක් මගීන් සමඟම අතුරු දහන් වේ (BREAKING NEWS )
ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා.එම අවස්ථාවේදී මගීන් 50 කට වැඩි පිරිසක් සිට ඇති අතර යානය ගමන් ආරම්භ කොට ඇත්තේ ජකර්තා ගුවන් තොටුපොළෙන් බවයි වාර්තා...
-
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම අවහිර කරයි
ටුවිටර් සමාගම,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටුවිටර් ගිණුම ස්ථිරවම අත්හිටුවා තිබෙනවා .
-
ඇමරිකාවේ පල්ලියක වෙඩි තැබීමකින් අයෙකු මරුට
ටෙක්සාස් හි විනෝනා හි ස්ටාර්විල් මෙතෝදිස්ත දේවස්ථානයේ ඉරිදා උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා