NEWS
Fresh and true news facts in Sri Lanka
-
ලෝකය හිතාවි පාස්කු ප්‍රහාරය කරේ සිංහල බෞද්ධයින් කියා..අස්ගිරියෙන් පාස්කු වාර්තාවට දැඩි ප්‍රතිචාර
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ කිසිසේත්ම පිළිගත නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති....
-
සේවයෙන් ඉවත් කලොත් ලබා දිය යුතු වන්දි මුදල ලක්ෂ 25 දක්වා වැඩි කෙරේ
හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීම පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මකය. මේ සඳහා වන අති විශේෂ ගැසට්...
-
ලෝක වෙළඳ පොල හොල්ලන කුරුඳු සිගරට්ටවුට ලංකාවේ සමාගම් කලබල වෙයි..නිලධාරීනුත් හවුල් කරගෙන කුමන්ත්රණයක
ලංකාවෙන් කුරුඳු සිගරැට්ටුවක් ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වෙයි. මේ නිසාල බහු ජාතික දුම්වැටි සමාගම් කලබල වී ඇති අතර...
-
කොරෝනා මෘත දේහ ජනශූන්‍ය දූපතක වැළලීමට රජයෙන් සූදානමක්
කොවිඞ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම මළ සිරුරු භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිත කිරීමට...
-
මහවැලි ඇතුලු ප්‍රධාන ගංගා 103 කට ස්ථාන 10,000 කදී විෂ එකතු වන බව හෙළිවේ
සාලිය කුමාර ගුණසේකර කැලණි, මහවැලි හා කළු යන ගංගා දැඩි ලෙස දූෂණයකට ලක්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදී සොයා ගෙන ඇත. මේ...
-
ටෙලිකොම් ආයතනය නොමිලේ කර දෙන්නම් කියද්දිත් දුම්රිය ටිකට් මුද්‍රණය , මිලියන ගානක මුදලකට චීනයටම බාර දෙයි
දුම්රිය ටිකට්පත නොමිලේම මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කැමැත්ත පලකර තිබියදී පවා ඉහළ මුදලකට එම අවස්ථාව චීනයට ලබා දී ඇති බවට චෝදනා නැගෙනවා. එම...
-
UN සමුළුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය පෙරට එයි
මානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට...
-
බැසිල් සහ මංගල අතර හමුවක්
විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු...
-
කොවිඩ් ආසාදිත මෙරට ප්‍රථම හෙද මරණය වාර්තා වේ
මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත. ඇය නුවර හෙද විදුහලේ (98) කණ්ඩායමේ අධ්‍යාපන හදාරා 2001 වර්ෂයේ...
-
පාස්කු කමිටු වාර්තාව ශ්රීලනිපය ප්‍රතික්ෂේප කරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමන් විසින් පත් කරන ලද කොමිෂන් සභාව අපේක්ෂිත අරමුණු පිළිබඳ විමර්ශනයක් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී...