ARTICLES
-
තමාට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පවා තමාම නිර්මාණය කරගනිමින් ව්‍යාපාර ලොව ජයගත් යාපනයේ දිරිමත් තරුණයෙකුගේ කතාව
සියල්ලම අතට පයට ලැබෙන තුරු බලා සිටින තරුණයින් සිටින සමාජයක තමා උගත් දෙයින් රටටද සේවයක් කොට අන් අයටද ජිවීකාව ගෙන යන්නට උපකාරී කරමින් දියුණුවෙන තරුණයෙකු...
-
මියැදුණු අපේක්ෂාවන් ජිවිතයට කැන්දූ ඩයලොග් මනුසත්කාර මෙහෙයුම
අප මෙළොවට තනිවම පැමිණියද, අප දිවිගෙවන්නේ දහසක් බැඳීම් සමඟ ය. බොහෝ විට අපව ජීවත් කරනු ලබන්නේ, ඇතැම් විට අපට අපගේ දිවි මාර්ගය උගන්වනු ලබන්නේ එම...
-
” එදා මට ෆුට් බයිසිකලයක්වත් තිබ්බෙ නෑ. ඒත් අද මම සමූහ ව්‍යාපාරයක අයිතිකරුවෙක් “
“බිස්නස් එක පටන් ගන්නකොට මට ෆුට් බයිසිකලයක්වත් තිබ්බෙ නෑ..ඒත් අද මට සමූහ ව්‍යාපාරයක් තියෙනවා “ නිහතමානීව , එහෙත් හිතේ පිරුණු ආඩම්බරයෙන් මේ කතාව කියන්නේ Peumi...
-
උපාලි විජේවර්ධනගෙන් පසුව මෙරටදීම වාහනයක් නිපද වූ සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ ජීවිත කතාව
උපන් තැනින් ඉහළට විත් යමෙකු ජීවිතය ජය ගනී නම් ඔහු සැබෑම “මිනිසෙකි”. තමාද ජීවිතය ජයගෙන තවත් සිය දහස් ගණනකට ජීව්තය ජයගන්නට මඟ පෙන්වයි නම් ඔහු...
-
දසත පැතිරූ මව් පිය ගුණ
ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර...
-
දුබලත්වයෙන් මුවහත් වූ ඔහුට ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ සවිය
ජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන් අපට...
-
ඔස්කා සංවිධානය සමඟ එක්ව මෙවර ‘Best of ඩයලොග් රිද්ම රැයක්’ ස්වර්ණවාහිනියෙන්
දේශීය සංගීත ක්ෂේත්රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයිිිින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ...
-
“බිස්නස් එක පටන් අරගෙන ටික කාලෙකින් තාත්තා නැතිවුනා.එතකොට මට අවුරුදු 20 යි.එදා මං හිතාගත්තා කොහොමහරි තනියම නැගිටිනවා කියලා” – ජීවිතය ජයගත් මිනිසෙකුගේ කතාව
ලෝකය හැමදාමත් එකම විදිහකට පවතින්නේ නැත.එය දිනෙන් දින දියුණු වෙයි.එහෙත් ඒ දියුණු වන ලෝකයාත් සමඟම ඉදිරියට යන්නට නොහැකි වූවන් හැමදාමත් එකම තැන හිඳිනු ඇත.ඉදිරියට ඇදෙන...
-
කාලයක් ගියත් අමතක කරන්න බැරි හැමෝම කතා වෙන සම්බන්ධතා 06 ක්
සමහර සම්බන්ධතා සහ බැඳීම් තියෙනවනේ කොයි තරම් කාලයක් ගියත් අපේ හිත්වලින් අමතක කරන්න බැරි..අපි කියන්නේ ගහට පොත්ත වගේ කියලා..එහෙමත් නැතිනම් ජාඩියට මුඩිය වගේ කියලා.. අද...
-
කොවිඩ් නිසා වැටෙන්නෙ නැතුව අපනයනය කරලා බිස්නස් එක ගොඩ දාගන්න ටිප්ස් 5 ක් මෙන්න
කොවිඩ්..මේ අවුරුද්දේ අපි හැමෝගෙම ජීවිත වෙනස් කරපු වචනය.අපේ විතරක් නෙවෙයි,ලෝකයේ හැම තැනකටම හැම කෙනෙක්ටම පොදුවේ බලපාපු ප්රශ්නය තමයි මේ කොවිඩ් උවදුර.මේ ප්‍රශ්නයත් එක්ක අපේ රටේ...