NEWSWORLD

උමං දුම්රියක් පීලි පැනීමෙන් තායිවානයේ 36 ක් මරුට

තායිවානයේ උමං දුම්රියක් පීලිපැනීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ නැගනහිර තායිවානයේ බවයි වාර්තා වන්නේ.