NEWS

ත්‍රිරෝද රථයක් මතට කන්ටේනරයක් පෙරලෙයි : කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට

නුවරඑළිය, වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී කන්ටේනර් ලොරි රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කල ත්‍රීරෝද රථයක ගැටී ඒ මතටම පෙරලීයෑමෙන් අද (01) දහවල් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන්කල කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.’

May be an image of motorcycle, road and text

May be an image of 1 person, standing, sitting, motorcycle, outdoors and text