NEWSVIDEO

ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් තියෙනවා : නිදහස් පක්ෂයේ මහ ලේකම් කියයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ තවමත් කෙ‍ණෙහිලිකම් පවතින බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැවති එම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එළඹෙන පළාත් සභා මැතිරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී පක්‍ෂය ශක්තිමත් වන වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *