NEWS

පියා, සැමියා පමණක් නොවේ…. ඇසක් ද අහිමිකර ගත්තා. එකම පුතා අහිමිකර ගැනීමට අවශ්‍ය නැහැ – හිටපු ජනපතිනිය කියයි

තමාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා.

“මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව තමන් නොපැවසුව බව” සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *