රාජ්ය ඇමති වරයෙකුට කාන්තාවක් විසින් සෙරෙප්පුවකින් පහර දී ඇතැයි පුවතක් සමාජ ජාලාවල පුවතක් සංසරණය වෙයි.
ජාඇල ප්රදේශයේ පැවති උත්සවයක දී මෙම පහරදීම සිදුව ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
එම කාන්තාව එම උත්සවයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි ද තවදුරටත් සඳහන් වෙයි.